Aadara Mage Jesuni Chords
Rookantha Gunathilaka
Last Played 30/01/2026 16:31
Play Count 11802 Contributor: Dinesh Wajirage
Play Count 11802 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Aadara Mage Jesuni' song:
G Em C D G Em C D ආදර මගේ ජේසුනි, කාලෙකින් ඔබ අමතමි G Em C D G කොහොමද ඔබගේ තතු සමිඳේ.. G Em C D G Em C D සිතූ සිතූ දේ මම කළා, ඔබෙ දහමේ ගුණ නසා G Em C D G අද ඔබ ළඟ වැඳ වැටී, හඬමි F G F G මා හසුවී මාරුතේ, මඟ වැරදී මාවතේ F G D7/D මේ ලියමන ලියමි මා සමිඳේ F G F G මහා කරුණා සාගරේ, ඔබ පමණයි ආදරේ F G D7/D සැනසුම මට දෙන්නකෝ, සමිඳේ F G F G ජේසුනේ මම ආදරෙයි, ඔබෙ පෙම ඊටත් වැඩියි F G D7 සැමදා මම ණය ගැතියි, ඔබට.... F G F G ඔබ දුන් හැමදේටමත්, මට දුන්නැති දේ හටත් F G D7 තුති පුදන්නම් ආදරෙන්, සමිඳේ G Em C D ආදර මගේ ජේසුනේ G Em C D හමුවෙමු යළි මතු දිනේ G Em C D G දින දින වැජඹේ ලොවේ, සමිඳේ G Em C D සිතූ සිතූ දේ මම කළා, G Em C D G Em C D G ඔබ අනුකම්පා කළා, මම ඔබ ළඟ වැටී හඬමි
52 More Songs by Rookantha Gunathilaka:
Aadara Mage Jesuni Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.